සාර්වත්‍රික නියමයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. විශ්වයට ම සාධාරණ වූ නියමය ; සියල්ලන්ට ම සාධාරණ වූ නියමය ; පොදු නියමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1792 ← සාර්වත්‍රික සාර්වත්‍රික භාවය →