සාලු(ළු)ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඟ පිස දැමීමට ගනු ලබන රෙදි කඩ ; තුවාය.
2. සරළුව ; හැන්ද ; කෙණෙස්ස.