සාවධාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අවධාන සහිත ; අවධානයෙන් යුක්ත ; සිත එක් අරමුණක පිහිටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. attent
2. adj. attentive
3. a. aware
4. a. careful
5. a. circumspect
6. a. close
7. a. guarded
8. a. heedful
9. a. scrupulous
10. a. watchful