සාවාලයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉතා තියුණු නැවුණු දත් ද බොහෝ සිහින් කටු ද සහිත දිලිසෙන, සුදු පැහැයෙන් යුක්ත, දිගටි, මුහුදු මත්ස්‍ය විශේෂයක්.