සාවිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දරුවකු ගේ ප්‍රසූතිය සඳහා සහාය ව ඒ පිළිබඳ කටයුතු කරන තැනැත්තිය ; වින්නඹුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

mid-wife