සාස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෑම වර්ග රසවත් කිරීමටත් ඇතැම් කෑම වර්ග සමඟ කෑමටත් පිළියෙල කර ගැනෙන කටගැස්මක් වැනි ද්‍රව මිශ්‍රණයක් ; සෝස්.