සැකිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. සැකය ; සංකාව ; අවිශ්වාසය.1. වි. සැක ඇති ; සංකා සහිත ; සඞ්කිත.2. බිය වූ ; චකිත වූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1794 ← සැකැසුම සැකිල්ල →