සැඩපළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අවුල් ව, එකට බැඳී ගෙතී ගිය හිසකෙස් ; එකට ගුලි වී එතී ගිය කොණ්ඩය.