සැඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හැදීමක් නැති ; නොහික්මුණු ; අසංවර.
2. චණ්ඩ ; රෞද්‍ර ; දරුණු.
3. කුණු කසළ සහිත.
4. හැරදැමූ ; අත්හළ.