සැණ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මොහොත; ක්‍ෂණය (සං. ක්‍ෂණ) 2. සැණකෙළිය (පා. ඡණ සං. ක්‍ෂණ) 3. හණ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. festival
2. Law. instant
3. st. jute
4. st. moment