සැතපෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. නිදා ගන්නවා ; නිදියනවා ; සයනය කරනවා ; හාන්සි වෙනවා.2. විශ්රාම ගන්නවා ; ගිමන් හරිනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Aes. recline2. vti. repose3. vi. sleepසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1795 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4643 ← සැතපුම්මානය සැත්කටුව →