සැනසිලි තෑග්ග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රධාන තෑගිවලට අමතර ව දෙනු ලබන සුළු ත්‍යාගය ; ලොතරැයි ආදියෙහි මුල් දිනුම් තුනට අමතර ව දෙන තෑග්ග.