සැනසිලිදායක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැනසීම ගෙන දෙන ; සිතට සහනය ලබා දෙන ; අස්වැසීම ගෙන දෙන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. consolatory