සැන්ඩ්විච්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බටර් ගෑ පාන් පෙති දෙකක් මැදට මස්, මාළු, එළවළු ආදිය යොදා සාදාගනු ලබන කෑම විශේෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sandwich