සැන්තොපිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සාමාන්‍යයෙන් හරිත ශාක වල ඇති කහපාට වර්ණකයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. phylloxanthin
2. Bot. xanthophyll