සැර සෝපාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විදිනු ලබන ඊතලවලින් සෝපානයක ස්වරූපය මවන ධනු ශිල්ප විශේෂයක්.