සැරවැරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සැරපරුෂ අන්දමින් කරන කථාව ; බැණුම් විලාසයෙන් කෙනකුට යමක් කීම ; තරවටුව ; තර්ජනය.