සැරහුන්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. අලංකාර කිරීම් ; සැරසිලි.2. පිළියෙල වීම් ; සූදානම් වීම්.3. (තුවාල) වෙළුම් පටි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1798 ← සැරසෙනවා සැරහුම →