සැරහුම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අලංකාර කිරීම් ; සැරසිලි.
2. පිළියෙල වීම් ; සූදානම් වීම්.
3. (තුවාල) වෙළුම් පටි.