සැරි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හැසිරීම් ඇති ; හැසිරුණු.
2. චාරිකා හා සම්බන්ධ ; ගමන්-බිමන් ඇති.
1. නා.ප්ර. සාරථියා ; රථාචාර්යයා ; රියැදුරා.
2. පිගාන.
3. භාජන වසන පියන හෝ මූඩිය.
4. චාරිකා.
1. වි. හැසිරීම් ඇති ; හැසිරුණු.
2. චාරිකා හා සම්බන්ධ ; ගමන්-බිමන් ඇති.
1. නා.ප්ර. සාරථියා ; රථාචාර්යයා ; රියැදුරා.
2. පිගාන.
3. භාජන වසන පියන හෝ මූඩිය.
4. චාරිකා.