සැල් ඇමෝනියැක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සුදු කුඩු වශයෙන් පවතින රසායනික ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. sal-ammoniac
2. Art. ammonium chloride
3. Civ. sal ammoniac