සැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගල් කැබැල්ල ; ගල් පතුර.
2. දිය ඇල්ල ; ඇල්ල.
3. කට ලොකූ භාජනය ; හැලිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

water-fall