සැව්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. දුන්න ; චාපය.2. ශාපය ; ශාප කිරීම.3. සිවි ; පොතු.4. චුතිය ; මිදීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1800 ← සැවරින් සැව්ව →