සෑගණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. චෛත්‍ය අංගණය ; චෛත්‍ය මාලකය ; දාගැබ් මළුව ; සෑය වටා ඇති එළිමහන් ප්‍රදේශය.