සෑය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සෑ බුදු, පසේ බුදු, මහරහත්, සක්විති රජ යන උතුමන්ගේ ශාරීරික ධාතු තැන්පත් කොට තැනූ චෛත්‍යය.
2. දර සෑය ; චිතකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. pagoda
2. n. stupa