සිංගාරිය පේශිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුහුණේ පිහිටි මාංශපේශි විශේෂයක් ; උඩ හනු ඇටයේ පහළ දාරය හා යට හනු ඇටයේ දත් කුහරවලට පහළින් පටන්ගෙන මුඛය දක්වා ගොස් මුඛ මණ්ඩලීය පේශියේ තන්තු සමඟ සම්බන්ධ වන හතරැස් පේශියක්.