සිංහශයනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිංහයාගේ නිදාගැනීම ; සිංහයකු නින්දේ දී දක්වන ඉරියවුව.
2. සිංහයකු නිදන ආකාරයෙන් නිදා ගැනීම ; සිංහ සෙය්යාව ; තථාගතයන් වහන්සේ ශයනය කළ ඉරියව්ව.