සික්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වයඹ දිග ඉන්දියාව නිජබිම සේ ගත්තා වූ, පුරාණ නොවන ආගම් භක්තියක් මත ගොඩනැගුණු විශේෂ සංස්කෘතික ලක්ෂණ දක්වන්නා වූ ජන කොටසක්.