සිකිණ්ඩියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. චණ්ඩියා ; චණ්ඩිකම් කරන්නා.2. වේගයෙන් වැඩ කරන්නට හැකි තැනැත්තා ; කඩිසර පුද්ගලයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1803 ← සිකිගල සිකිදල →