සිකුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඒකාන්ත ; නිසැක ; නොවරදින ; නිශ්චිත.
1. නා.ප්ර. ශුක්ර ග්රහයා ; සූර්ය ග්රහ මණ්ඩලයෙහි ඉතා කිට්ටු ආකාශ වස්තුව ලෙසින් සැලකෙන ග්රහලෝකය.
2. ශුක්ර ධාතුව.
වි. ඒකාන්ත ; නිසැක ; නොවරදින ; නිශ්චිත.
1. නා.ප්ර. ශුක්ර ග්රහයා ; සූර්ය ග්රහ මණ්ඩලයෙහි ඉතා කිට්ටු ආකාශ වස්තුව ලෙසින් සැලකෙන ග්රහලෝකය.
2. ශුක්ර ධාතුව.