සිටවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. නවත්වනවා ; නතර කරනවා ; රඳවා ගන්නවා.2. බීජ අංකුර ආදිය ඉන්දනවා ; පැළ ආදිය රෝපණය කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1805 ← සිටගෙන ඉන්න ආකාරය සිටවුම →