සිට්ස් දෙවුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. දිය පුරවා යමකු ඇතුළතෙහි හිඳගත් විට ඒ දියෙන් තුනටිය වැසෙන පරිද්දෙන් වාඩි වී නාන්නට හැකි පළල පැතලි භාජනය.
2. එවැනි භාජනයක වාඩි වී නෑම.