සිටුවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නවත්වනවා ; නතර කරනවා ; රඳවා ගන්නවා.
2. බීජ අංකුර ආදිය ඉන්දනවා ; පැළ ආදිය රෝපණය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. grow
2. v. place
3. v. plant