සිත සිතු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. චිත්තය ; අරමුණු දැනීමේ ඉන්ද්රිය ; මන ; මනස.
2. මඳ සිනාව ; සයාකාර වූ සිනාවන්ගෙන් එකක්.
3. චිත්රය ; සිතුවම.
4. නැකත් දොළසින් එකක නාමය.
5. කිවි ග්රහයා.
6. පැණිරස ද්රව්යයක් ; සීනි.
7. මුනි ; උතුමා.
8. රිදී.
9. සුදුපාසානම්.
10. කපුරු.
1. වි. ශ්වේත ; සුදුපැහැ.
2. රම්ය ; විසිතුරු.