සිතියම් ප්‍රක්ෂේපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෝලාකාර, එනම් ත්‍රිමාන, පෘථිවිය පෙතැලි ද්විමාන මතුපිටක හැකිතාක් නිවැරදිව නිරූපනය කිරීම සඳහා යොදා ගැනෙන උපක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. map projection