සිද්ධස්ථානය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුණ්‍ය භූමිය; වැඳුම් පිදුම් කරන ස්ථානය; පූජනීය ස්ථානය (සං. සිද්ධස්ථාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. sanctuary
2. n. shrine
3. n. temple
4. n. holy place