සිදුහත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුවීමට පෙර ගෞතම බුදුරදුන්ගේ නාමය ; සිද්ධාර්ථ.
2. කුඩා ඇට වර්ගයක් ; අඹ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. mustard
2. st. siddhartha