සින්දුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගැයීමට හැකි වන පරිදි භාෂා මාධ්‍යයෙන් කරන ලද ප්‍රබන්ධය ; ගීය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chant
2. n. ditty
3. n. song