සින්න කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. දේපොළක් හෝ වටිනා භාණ්ඩයක් ඇපයට තබා ණයක් ගත් විට ගිවිස ගත් පරිදි ඒ ණය මුදල ගෙවා ගත නොහැකි වූ විට ණයහිමියා ඒ දේපොළ තමා සතූ කර ගන්නවා.