සිඳෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. යමක වතුර හෝ යම්කිසි ද්රවයක් හිඳී යනවා ; නැති වී යනවා (ගංගා ආදිය) වේලී යනවා ; තෙතමනය නැති ව යනවා ; වියළි භාවයක් ඇති කරනවා.
2. නැති වී යනවා ; තුරන් වී යනවා ; දුරු වෙනවා ; මිදෙනවා.