සිප්පි බොත්තමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මුතු සහිත බෙල්ලන්ගේ දිලිසෙන කටුවෙන් සෑදූ බොත්තම හෝ ඒ ස්වරූපයට ම කෘත්රිම ලෙස සෑදූ බොත්තම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1811 ← සිප්පි බෙල්ලා සිප්පි වන් වලාකුළ →