සිපිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්‍ර. මුහුදේ වසන මෘද්වංශී සත්ත්වයෙක් ; සක්බෙල්ලා.2. සක්බිලි කටු ; සිප්පි කටු.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1812 ← සිපාටිකා සිපිකරු →