සියපා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පාද සියගණනක් ඇත්තා ; පත්තෑයා.
2. සූර්යයා.
3. ශතපාකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. centipede