සියුඅරක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සතර ආකාර ආරක්ෂාව ; බුද්ධානුස්මෘති, ධර්මානුස්මෘති, සංඝානුස්මෘති, අනිත්‍යය යන ආරක්ෂා සතර.