සියුබුමු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අපායභූමි, කාම සුගතිභූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි යන සතර.
වි. තට්ටු හතරකින් යුතු ; මහල් හතරක් ඇති.