සියුම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඉතා කුඩා ; ඇසට නොපෙනෙන තරම් කුඩා වූ.
2. සූක්ෂ්ම; තියුණු ; කාරණය වහා වැටහෙන ; තීක්ෂණ.
3. වහා කැපෙන සුළු ; මුවහත්.
4. ඉතා සිනිඳු ; සිහින් ; සුඛුම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. acute
2. a. airy
3. a. close
4. a. delicate
5. a. fine
6. a. microscopic
7. a. nice
8. a. penetrating
9. a. precise
10. a. searching
11. a. sensitive
12. a. sharp
13. a. strict
14. a. subtle
15. a. tenuous
16. a. tiny