සියුරග සමන්නා අඳුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අංග සතරක් සම්පූර්ණ වූ ගන අඳුර ; අමාවක, මැදියම්රිය, ඝනවනාන්තරය, වැහි වලාවෙන් වැසුණු අහස යන අංග සතරින් යුක්ත වූ අන්ධකාරය ; අන්ධකාරයේ අති උග්රතම අවස්ථාව.