සියුරුහන් බානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දෙතොල එකට එකතු කොට පිඹීමෙන් හඬ නඟනවා ; උරුවන් බානවා.