සියුසස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (අභි.) චතුස්සත්‍යය ; චතුරාර්ය සත්‍යය ; බුදුන් වහන්සේ ලොවට හෙළි කළ දුක, දුකට හේතුව, දුක නැති කිරීම (නිර්වාණය) දුක නැති කිරීමේ මඟ යන සත්‍ය හතර.