සිරස් ඛාදනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සෘජු ලෙස ඛාදනය වීම ; කෙලින් අතට සෝදා පාලුවීම හෝ දිය වී යාම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1814 ← සිරස් ඛණ්ඩාංකය සිරස් ගොනුව →